Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

https://inside.gossiplanka.com/2020/06/vezel-drive-information.html
Vezel තියන උන්....

# 5000න් 5000ට පස්ස ගිනි අරන් වගේ වාහනේ service කරන්න දඟලන්න එපා full hybrid වාහනේක engine off වෙලා බාගෙට බාගයක් පාරෙ යන්නෙ battery වලින් ඒනිසා පාඩුවේ 8000ක් 10000ක් පැදපන්

# clutch oil එක gear oil එක 30000ක් - 40000ක් යනකල් මාරු නොකර පැදපන් වාහනේට කතන්දර කියන එවුන් උඹට සල්ලි දෙන්නෙ නෑනේ 5000න් 5000ට මාරු කරන්න

# Traffic එකේ, කඳු වල යනකොට transmission overheating කියල gear wheel එකක් වැටුනහම පැත්තකට කරල නවත්තලා විනාඩි 15ක් ඉඳල ගමන පලයන් මැරෙන්න හදන්න එපා clutch එක ගියා කියල

# බර traffic එකක යනකොට නැවතිලා එක තැන ඉන්න වෙලාවට brake hold දාල sport එකට දාපන් එතකොට engine on වෙලා battery charge වෙනවා. ආපහු යනකොට sport එක off කරලා යන්න පටන් ගනින් ගොඩක් දුරට battery එකෙන් යන්නෙ එතකොට. ප්‍රශ්ණ අඩුයි. ( හදිස්සියේ clutch එක ගියත් ඒ වැඩේම කරන්න පුලුවන් ඒ වෙලාවට වාහනේ අයින් කරගන්න හරි ලඟපාතකට අරන් යන්න හරි වගේ )

# dashboard එකේ ලයිට් ඔක්කොම පත්තු වෙනකොට කෙලවුනා ඉවරයි සුන් තමා කියල හිතන්න එපා 12V battery එක පොඩ්ඩක් check කරල බලපන්

# කාලෙකට පාරක් scan එකක් ගහපන් fuel efficiency අඩු වෙනකොට air filter මාරු කරපන් තව ඔන්නම් කාලෙකට පාරක් hybrid batter එක check කරල service කරපන් හැමදාම උදේ හවස ගලවන් දඟලන්න එපා

# overheat වෙන ප්‍රශ්ණ තියනවා කියල දැන දැන නිතර නිතර බත් කනව වගේ Cruise control, Paddle Shift, Sport වලට දාන්න එපා gear box එකට clutch එකට වැඩිපුර බර වැටෙනවා පාඩුවේ පැදපන් car එකක් පදිනව වගේ

# accelerate කරද්දි downshift කරන්නවත් brake කරද්දි upshift කරන්නවත් එපා L එකේ පදින්න එපා D එකේ පැදපන්

# මොහොතකට හරි කන්දක නවත්තනකොට Brake එකේ අඩිය තියන් ඉන්න එපා brake hold දාල තියපන්. ආපහු යනකොට ගානකට accelerate කරපන් පස්සට එන්නෙ නෑ එතකොට ඉස්සරහට යන්න පුලුවන් power එකක් ආවම තමයි ඉස්සරහට යන්න පටන් ගන්නේ වාහනේ

# තප්පර ගානක් හරි traffic එකේ නවත්තන් ඉද්දි brake hold දාපන් එතකොට clutch එක disengage වෙලා cooldown වෙනවා brake එකේ කකුල තියන් brake කරන් ඉන්න එපා එතකොට clutch එක overheat වෙනවා

# clutch එක ගියා නම් recondition clutch එකක් දාපන් මමත් දැම්මා. petrol වාහනයක් පදිනවට වඩා කොයි තරම් තෙල් ඉතුරු වුනාද කියල ගනන් හදල බලපන් වාහනෙන්. KM 50000කට පාරක් clutch එකක් දාගෙන පැද්දත් උඹට පාඩු වෙලා නෑ ලාබ වෙලා මිසක් ඕන වාහනේක clutch එක ගෙවෙනවා vezel වල dual clutch නිසා කලින් ගෙවෙන්නේ

# 2014 වාහන තියන එවුන් 40ට පහලින් සතයක් අඩුකරන්න එපා මොනවගෙන් අඩුවක් තියන වාහනයක්ද ඒ range එකේ අනිත් වාහන බලපන් ඒවට හැරෙන්නවත් පුලුවන්ද vezel එකක තියන options එක්ක

# වාහනේ විකුණනකොට බොරු බයිලා කියන්න එපා ඇත්ත කතාව කියල දීල පදින විදිහ කියල දීල තේරුම් ගන්න මොලේ තියන එකෙක්ට වාහනේ දීපන් නැත්තම් උඹ හරියට පැද්දට ඊලඟට ගන්න එකා කෙලවගන්නවා වාහනේ වරදක් නෑ පදින්න දන් නැති එවුන්ගෙයි වරද
අන්තර්ජාලය ඇසුරිණි

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook