Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

මේ internet එක එහෙමත් නැත්නම් අන්තර්ජාලය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා..

1 world wide web
2 dark web
3 deep web

මේ world wide web කියන්නෙ facebook එක අපි සැරිසරන සාමාන්‍ය අන්තර්ජාල කොටසට.

Dark web කියන්නෙ ඇමරිකා FBI සංවිධානය විසින් රහසිගත තොරතුරු ගබඩාව සඳහා නිපවූ දෙයක් ටික කාලයක් යද්දි මේ dark web deep web කියන දෙකම hackersල හැක් කරනව දැනටත් Dark web සහ deep web කියන දෙකම තියෙන්නෙ hackerලගෙ අතේ

Dark web එකෙන් dark web use කරන අයට

ඕනෑම මත්ද්‍රව්‍යක්
ගිනිඅවියක් ( යුද්ධ ටැංකියක්)
ගණිකාවක්
කුලී ඝාතකයෙක්

වැනි දේ මිලදීගන්න පුලුවන් හැබැයි අපි Facebook එනව වගේ dark web එකට යන්නත් බෑ ඒවගේ දේවල් ලේසියෙන් මිලදීගන්නත් බෑ dark සහ deep වෙබ් කියන කොටස් දෙකේ සියලුම ගනුදෙනු වෙන්නෙ bitcoin කියන මුදල් වලින් 💰 මේ බිට් කොයින් 100ක් ලඟ තියනව කියන්නෙ ලොකු සල්ලිකාරයෙක් කියන එක..😕

කොහොම උනත් පැය 24ම ඇමරිකාව රුසියාව ඊශ්‍රලය කොරියාව වැනි රටවල් මේ dark web deep web මුලුමුනින්ම සිය අනසකට ගන්නට සීතල සටනක යෙදෙනවා... මේ යුද්දය අන්තර්ජාලයේ තිබුනත් මෙය නිසා හැමදාම මිනිසුන් මිය යනවා...

මේ dark web සහ deep වෙබ් දෙකේ මාසයකට එක වතාවක් RED ROOM නමින් වැඩ සටහනක් යනවා එයට ඇති ඉල්ලුම බොහෝම වැඩී එදිනට ලෝක කොටස් වෙලඳපලටත් සාමන්‍ය හෝ බලපෑමක් කරන්නත් මේ dark web deep web සමත් වෙනවා...

Red room හී මූලිකම අංගය වන්නේ රෙඩ් රූම් වැඩසටහනට ලොව පුරාම කම විකුර්තීන් මානසික විකුර්තීන් ලියාපදිංචි කිරීමයි ඊට bitcion 2500ක් වගේ මුදලක් යනව ඒ කියන්නෙ ශ්‍රීලංකා රුපියල් 4147766205.00ක් (මම ඒකයි කිව්වෙ සාමන්ය කෙනෙක්ට මේකට ලංවෙන්නවත් අමාරුයි කියල)

එහෙම ලියාපදිංචි කරගැනීමකින් පස්සෙ මේ වැඩසටහනට එම ලියාපදිංචි කරගන්නන් සජීවීව එකතුකරන්නවා (හරියට facebook වීඩියෝ කෝල් එකක් වගේ)

මේ RED ROOM එකට ගොඩක් වෙලාවට එක එක අංගයන් තියනව සාමාන්‍ය වයස් සීමාවන්

අවුරුදු 12 BIT COIN 2000
අවුරුදු 18 BIT COIN 1800
අවුරුදු 30 BIT COIN 1100

වැනි මිලකට මේ RED ROOM වැඩසටහනට යොදාගන්න අය ගැහැනු පිරිමි දෙපාර්ශවයම යොදාගන්නවා..😕

ඔයාලා හිතුවද මේ RED ROOM එකේ ඉන්නෙ පිරිමි විතරක් කියලද නෑ මේකි 20% කාන්තාවන් ඉන්නවා වයස 18ට අඩු තරුණයින්ගේ නාලිකාවට පැමිණෙන

හරි රෙඩ් රූම් එකේ සාමාන්‍ය වැඩසටගනට ලියාපදිංචි කරුවන් 30ක් සහභාගී කරගන්නවා..😕

මෙම වැඩ සටහනට අලුගෝසුවන් දෙදෙනෙක් වදදීමට යොදාගන්නා අවිආයුද බෙහෙත් වැනි දේ මූලිකව භාවිතා කරනවා😕

මුලින්ම මෙම වැඩ සටහනට යොදාගන්න තරුණ තරුණියන් පුටුවක එහෙමත් නැතන්ම් ඇඳකන් ගැට ගසනවා

ඊට පස්සෙ අලුගෝසුවන් ඔවුන්ට අවස්තාවක් ලබා දෙනවා තරුණයාට හා තරුණියට කැමති වද දෙන ආයුදයක් තෝරාගන්න අලුගෝසුවා විසින් ඉන් පසු

වදදෙන උපකරණ වලට මිලක් නියම කරනවා සමගර උපකරන BITCOIN 20 / 50 අතර මිලකට නියම වනවා

අලුගෝසුවන් ඔවුන්ගේ වැඩසටහනට සහබාගීවී සිසිටින්නන්ට අවස්තාවක් ලබාදෙනවා ඔවුන්ගේ සිතේ ඇති දේ මේ තරුණයාට හා තරුණියට සිදුකිරීමට

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

සියල්ල සම්පූර්ණ වූ පසු වද දීම අරඹනවා මුලු කාමරයම තරුණයාගෙ හා තරුණියගේ විලාපයෙන් පිරී යනවා

සමහර වදදීම් ඉතාම කෲර මෙන්ම ම්ලේච්ඡ දේවක් උදාහරණයක් විදිහට නිය ගැලවීම් දත් ඉගිල්ලීම කෙස් ඇද ගැලවීම යටිපතුලේ හම ගැලවීම

මෙසේ මෙම දෙදෙනා මියයන තුරුම වද දෙනවා මෙම වැඩ සටහන පැයයි මිනිත්තු විස්සක් පැවැත්වෙනවා..

අවසානයේදී ඔවුන්ගේ අත් පා කැපීම පවා සිදුවනවා..

ඔවුන්

තරුණිය දූශනය කිරීම bitcoin 4000ක මිලක් නියම කරනවා ඒ මිල ලබාදෙන්නන් පමණක් ඉතුරු වන සේ අනෙක් අයගේ තිර අඳුරු කරනවා

තරුණයාද දූශනය කිරීමට bitcoin 4000ක පමන මිලක් නියම කරනවා

අවසානයේ මොවුන් විසින් මෙම තරුණයා හා තරුණිය මියගය ආකාරය ස්ලෝමෝශන් (ඉතාම හෙමීට) විස්‍තර විචාරයක් ලෙස ලබාදෙනවා...

RED ROOM හී විශේශිතම අංගයක් වන්නෙ ඕනෑම රටක සිටින තරුණයෙකු හෝ තරුණියක සමූහ දූශනය කිරීමයි එයට BITCOIN 6000ක පමාන මිලක් තියනවා... මෙලෙස දූශනය වන්නන් අවසානයේ ඝාතනය කිරීම අනිවාර්‍ය දෙයක්

ලෝකයේ නන් දෙසින් මෙලෙස දූශනය වී මියගිය අය ගැන අහන්න ලැබෙනවා ...

ලංකාවේ ආරන්චි වූ පලමු ඝාතන වන්නෙ විද්‍යා සිසුවියයි🚫

ඉන්දියාවේ නම් මෙය දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වී හමාරයි ලංකාවේ මෙවැනි දේවල් වලට ඉඩක් ලබා නොදීමට නම් සමාජය තුලින් විශාල හඬක් නැගිය යුතුයි🚫🚫🚫

මෙය කාන්තාවට පමණක් නොවේ අද වන විට පුර්ශයින්ටද ගැටලුවක් වී හමාරයි

💡 ඔබගේ ජංගම දුරකතනයේ ඔබගේ අඩ නිරුවත් චායා රුප තබා නොගන්න

💡 ඔබගේ දියණියගේ අඩ නිරුවත් චායාරුප දුරකතනයේ හෝ සමාජ මාද්‍යට එක් කිරීම නොකරන්න

💡 ඔබ වැඩි හිටියන්ට පමණක් වෙන්වූ වෙබ් අඩවි වෙත යනවානම් වයිරස් ගාර්ඩ් එකක් භාවිතා කරන්න

💡 වයස 18ට අඩු කිසිදු දරුවකුට ජංගම දුරකතන නොදෙන්න

💡 ඔබගේ දුව පුතා ඇසුරු කරන්න ගැන සැලකිලිමත් වන්න

💡 ඔබගේ චායාරූපගෙන නිරුවත් රූප හා සම්බන්ද කර බය කරනවානම් එය වහාම ශ්‍රී ලංකා පොලීසියට දැනුම් දෙන්න

උපුටා ගැනීම : උපුටා ගැනීම අලුත් මාතලන් පි‍ටුවෙන්

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook