Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ඉහල ඉන්ධන කාර්යක්‍ෂමතාවකින් යුක්ත  ශ්‍රී ලංකාවේ නිශ්පාදිත ‘Quadricycle’ වර්ගයේ රථයක් අද හඳුන්වා දෙනු ලැබුවා. මෙම රථය ශ්‍රී ලංකාවේ පාරිසරික තත්ත්වයන්ට ගැළපෙන අයුරින් නිර්මාණය අක්‍ර තිබීම විශේෂත්වයක්.

‘ඉම්ප්‍රියා හෝල්ඩින්ග්ස් සමාගම’ විසින් මෙම රථය මෙරටදී නිපදවා ඇති අතර එය හඳුන්වා කල එළි දැක්ම කර්මාන්ත ඇමැති දයාසිරි ජයසේකර මහතා අතින්  අමාත්‍යංශ පරිශ‍්‍රයේදී සිදු වුණා.





තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook