Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

http://inside.gossiplanka.com/2019/07/garbage-recycle.html
දිරාපත් නොවන අපද්‍රව්‍ය නිසා ලෝකයේ බොහෝ රටවල් නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දෙනවා. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින කියන ලේබලයේ තියන රටවල්. ලංකාවටත් ඒ ප්‍රශ්නය ගොඩක් බලපාලා තියනවා. ඒ වගේ පරිසර ගැටළුවකට මනා විසඳුමක් දෙමින් මීගමුවේ ජයන්ත දිරානොයන දේවල් වලින් අපේ එදිනෙදා භාවිතය සඳහා නොයෙක් දේ නිපදවනවා.

"මං ජයන්ත කුමාරසිරි. පරිසරේට ආදරේ හන්දම මං පවුලේ නිර්මාණයක් පටන් ගත්තා. 

අපි බීම වර්ග වල ටෙට්‍රා පැක්, ටොපි බිස්කට් චොක්ලට් කොල, බෙහෙත් කාඩ් වලින් ෆයිල් හදනවා. ඒ වගේම අපේ වැඩපොලේ ටේබල් මැට්ස්, ගෝනි රෙදි වලින් පර්ස් එහෙමත් නිර්මාණ කරනවා.

මේ ෆයිල් සාමාන්‍යයෙන් වෙළඳපොලේ තියෙන pvc ෆයිල් වගේ විෂ නෑ. දිරන්න අවුරුදු සියගණන් යන plastic දවටන වලින් පරිසරේ බේරගන්න කදිම #reuse ක්‍රමයක් තමයි මේ. අනික මේ ෆයිලුත් ආයි #recycle කරන්න පුලුවන්.

ජයන්ත ලඟ එක එක ඩිසයින් වල ලස්සන ලස්සන ෆයිල් , පාට පාට Table mats, ගෝනි රෙදි වලින් මහපු ලස්සන හයිය පර්ස් තියෙනවා. 

ඇණවුම් කරලා ඕනෑම කෙනෙක්ට මේ දේවල් ලබා ගන්න පුළුවන්.
























තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook