Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

http://inside.gossiplanka.com/2019/06/preliminary-investigatio-report-on-doctor-saffi.html

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකළ වෛද්‍ ෂිහාබ්ඩීන් මොහොමඩ් සාෆි සිදුකර ඇති සැත්කම් පිළිබඳව පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය පත් කළ කමීටුවේ මූලික විමර්ශන වාර්තාව අද (03) අමාත්‍යංශයේ ලේකම්වරිය වෙත භාරදීමට නියමිතය.

එම වාර්තාව අද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය විසින් භාරදීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් ක‍රයි.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook