Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

http://inside.gossiplanka.com/2019/06/awareness-about-landslides.html
ඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව නාය යෑම පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා. ඒ ඇති වී තිබෙන වැසි තත්ත්වය හේතුවෙන්. 

එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරන්නේ නාය යෑමේ ලක්ෂණ දුටුවහොත් ඒ පිළිබඳව අවධානය යොමු කර ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙසයි. 

යම් තොරතුරක් දැන ගැනීමට හෝ තොරතුරක් ලබාදීමට 117 දුරකථන අංකය පැය 24 පුරා භාෂා තුනෙන්ම ක්‍රියාත්මකත බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook