Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


සංවර්ධන ඇමති රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව චෝදනා 10 කින් යුතු විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ඊයේ (16) බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි

මන්ත්‍රීවරු 66 දෙනකුගේ අත්සනින් යුතුව බාරදුන් එම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින අතුරලියේ රතන හිමි, අශෝක ප්‍රියන්ත සහ ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුද අත්සන් තබා ඇති බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් පවසයි.

එස්.බී දිසානායක,දිලාන් පෙරේරා සහ නිශාන්ත මුතුහෙට්ටිගම යන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුද මෙයට අත්සන් කළ බවද මන්ත්‍රීවරයා පැවසුවේය.
හැකි ඉක්මනින් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින වෙන් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද උදය ගම්මනිපිල මහතා ප්‍රකාශ කළේය.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook