Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


ප්‍රචණ්ඩකාරී සිද්ධිවලට අත්අඩංගුවට ගත් දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර යන අය ඉදිරි විමර්ශන සඳහා රහස් පොලීසිය වෙත ඊයේ (15දා) භාර දී තිබේ.

පසුගියදා ඇති වූ එම සිද්ධීන්වලට අදාළව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ වරකාපොළ ප්‍රදේශයේ සිටියදීය. විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගෙන මෙලෙස රහස් පොලීසිය වෙත ඉදිරි විමර්ශන සඳහා භාරදී තිබේ.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook