Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


නියමුවන් රහිත ගුවන් යානා සහ ඕනෑම ඩ්‍රෝන යාත්‍රාවක් ශ්‍රී ලංකා භූමිය තුළ හෝ ශ්‍රී ලංකා භූමියට ඉහළින් පියාසර කරවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තහනම් කර ඇත.

ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් මේ බව ප්‍රකාශයට පත් කර ඇත. ත්‍රිවිධ සාමාජිකයකු හෝ පොලිස් නිලධාරියකු හැර වෙනත් ඕනෑම පුද්ගලයකු නියමුවන් රහිත ඕනෑම ගුවන් යානාවක් හෝ ඕනෑම ඩ්‍රෝන යානාවක් ශ්‍රී ලංකා භූමිය තුළ හෝ ශ්‍රී ලංකා භූමියට ඉහළින් පියාසර කරවීම නැවත දැනුම් දෙනතුරු තහනම්  ගැසට් නිවේදනයෙහි සඳහන් වෙයි.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook