Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

http://inside.gossiplanka.com/2019/05/chandimal-birth-day-party.html
සුගිය වසරේ බොහෝ සෙයින් කතාබහට මාතෘකාවක් තමයි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ රාජකීය උපන්දින සාදය .

කලාකරුවන් මෙන්ම ජනප්‍රිය චරිත බොහෝ ප්‍රමානයක් සහභාගී වූ මෙම උපන් දින සාදය සඳහා චන්දිමාල් යහමින් වියදම් කර තිබුණා. 

මෙවරත් එම උපන්දින සාදය ඉතා උත්කර්ශවත් අන්දමින් පවත්වන්නට සැලසුම් කර තිබුණා.  නෙළුම් කුළුණ පරිශ්‍රය තුළ. නමුත් චන්දිමාල් ජයසිංහ විසින් අවලංගු කර තිබෙන බවට වාර්තාවනවා. ඒ පසුගිය පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමගයි. 

කෙසේවෙතත් සිය උපන්දිනය දිනය දා මෙම ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කරන්නට චන්දිමාල් ජයසිංහ අමතක කර නැහැ.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනා හට පිං අනුමෝදන් කරමින් ධර්ම දේශනාවක් මල් 1000 හා පහන් 1000 ආමිස හා ප්‍රතිපත්ති පුජා සිය උපන්දිනය යෙදී ඇති මේ මස 31 වන දිනයේ ගංගාරාම විහාරස්ථානයේ සංවිධානය කර ඇති බවට සඳහන් ඔහු කළා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook