Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු අරලිය ගහ මන්දිරය ආසන්නයේ මයිකල් වටරවුම අසළදී ගිනි අවියකින් වෙඩි තබාගෙන ඇති බව වාර්තා වෙන අතර සිද්ධියෙන් අදාළ සෙබලා මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.


මෙලෙස වෙඩි වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් පමණ වූ දිල්රුක්ෂ සමරසිංහ නැමැති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙක් වන අතර මෙම සෙබලා අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි සෙබලෙකු බවත් සඳහන් වේ.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook