Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


මාවනැල්ල පොදු වෙලද සංකීර්ණය අසළ බස් නැවතුම්පලේ කලබලකාරී තත්වයක් මතුව තිබෙනවා. ඒ අසල නවතා තිබු සැකකටයුතු යතුරු පැදියක් හේතුවෙනි. බස් නැවතුම්පල පොදු වෙලද සංකීර්ණය ඇතුළු ප‍්‍රදේශ දැඩි හමුදා ආරක්‍ෂාවක් යොදවා පරීක්ෂා කෙරේ.පොලිස් විශේෂ කාර්ය බලකායද එම ස්ථානයට පැමිණ සිටී.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook