Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක තිබී කඩු 40ක් සොයා ගෙන තිබෙනවා. තවද ඒ සමග යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් කිහිපයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.මෙම ආයුද සහ තහනම් උපකරණ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත්ව තිබේ. මේ බව උසස් පොලිස් නිළධාරියෙක් නෙත් නිවුස් වෙත තහවුරු කර සිටියා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook