Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


දූෂිත ජලය නිසා රෝගීවන මිනිස්සු බොහොමයි. ජලය උණුකර බීම මෙන්ම ජල පෙරණ යන් භාවිතා කිරීම ද මෙයට විසඳුමක් ලෙස පෙනෙන්න තිබෙනවා.


මැටි සහ ඖෂධ වර්ග යොදා ගනිමින් වහුර පිරිසිදුකරනයක් නිපදවීමට ශාන්ත පියතිලක මහතා සමත් වුණා. ඒ සඳහා ඔහුට 2010 රජත සම්මානය ද හිමිවුණා.

මැටි වතුර පෙරණයේ ඖෂධ වර්ගත් තිබෙන නිසා ශරීරයට ඉතා හිතකර බවයි ඔහු කියන්නේ. මෙතරම් වටිනා නිෂ්පාදනයක් තවමත් ජනතාව අතරට ගිහින් නැත්තේ මේ ගැන වැඩි ප්‍රචාරයක් ලැබිලා නැති නිසා.

ඔබටත් මෙම නිෂ්පාදනය ගන්න පුළුවන් ශාන්ත මහතාට දුරකතන ඇමතුමක් ලබා දීමෙන්. 0779922709.

ප්ලාස්ටික භාවිතයෙන් තොර මැටිවලින් නිෂ්පාදනය කළ මෙම නිර්මාණය නිරෝගී දිවියකට ඔබට බොහෝ සේ ප්‍රයෝජනවත් වේවි.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook