Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

මේ අවුරුද්ද පටන් ගත්ත මාසෙම ගොඩක් දෙනා කතා කරපු නමක් තමයි ටට්යානා කියන්නේ. කාගෙත් සිත් වශී කරන මේ සුන්දර යුවතිය ලංකාවේ හිටපු ජනාධිපතිතුමාගේ බාලම පුතා සමඟයි විවාහ දිවියට පිවිසුණේ.


පළමු දිනයේ දී ඉතාමත් චාම් ලෙස දේශීය ආකාරයෙන් මංගල උත්සවය සැමරූ මේ යුවල ක‍තෝලික ආගමට අනුවද, දෙමළ ආගමට අනුවද විවාහ උත්සව පැවැත්වූවා.

ක‍තෝලික ආගමට අනුව පැවැත් වූ විවාහ උත්සවයේ වීඩියෝ පටය පහතින්.


තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook