Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


සු ගියදා ඩුබායිහීදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ ලංකාවේ සිටි ප්‍රභල පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් නිදහස් වනු ඇති බවට සමාජජාලා මාධ්‍යවල මේ වන විට විවිධ මත පල වී තිබෙනවා.

ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ රුධිර පරීක්ෂාවකට පසුව පාතාල නායක මාකඳුරේ මදුෂ් ලබා ගෙන ඇත්තේ මත්පැන් පමණක් බවට අනාවරණය වීමත් සමඟ මේ පිළිබඳව සමාජජාලා මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මාකඳුරේ මදුෂ් ශ්‍රී ලංකාවේ විශාලතම අපරාධකරුවෙක් වූවද ඩුබායිහි අපරාධයක් සදහා ඔහුව හසුව නැති නිසා මදූෂ් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් ඔහු නිදහස් වීමේ අවදානමක් මතුව තිබෙන බවටද තොරතුරු වාර්තා වෙනවා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook