Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

සුගිය දිනක පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් ක්‍රියා විරහිත වීම නිසා පාර්ලිමේන්තුවේ ඇති විදුලි සෝපාන 10ක්  නැවත සවි කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන්කර ගෙන තිබෙනවා.
ඉතා ඉක්මනින්ම මෙතරම් මුදලක්  ඒ සඳහා වෙන් කිරීම සම්බන්ධයෙන් ජනතා ප්‍රසාදයක් නම් නැති තරම්.


ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් මෙවැනි ඉක්මන් තීරණ ගත නොහැකි මන්දැයි වැඩි දෙනා ප්‍රශ්න කර සිටිනවා.

මහල් තුනක් ගමන් කිරීම සඳහා පඩිවෙළ පවා උපයෝගී කර ගත හැකිව තිබුණත් ජනතා ප්‍රශ්න විසඳීමට වඩා වේගයෙන් මෙවැනි ප්‍රශ්න විසඳීමට උනන්දු වීම ගැන ජනතාව තුළ ඇත්තේ අප්‍රසාදයක්.
එවැනි වාතාවරණයක් තුළ ෆේස්බුක් හරහා හුවමාරුවන අදහස් කිහිපයකි මේ.







තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook