Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

දිරි දින කිහිපය තුල එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළකිරීම සදහා එක්වීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අතර ඊයේ (29) දිනයේ එජාපය නියෝජනය කල විජේදාස රාජපක්ෂ මහතා නව රජයේ අමාත්‍යවරයෙකු ලෙසද දිව්රුම් දුන්නේය. 

ඒ මහතා සිය අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ගංඟාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත්වල නිරත වුනා. ඉන් පසු මාධ්‍යය වෙත අදහස් දැක්වු ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පසුගිය ආණ්ඩු සමයේ රටට අහිතකර බොහෝ දේ සිදුකළ බවත් දැන් ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය බවත්ය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරත් අදහස් දැක්වුයේ මෙලෙසය.


තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook