Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

පොලිස් නිළධාරියෙකු විසින් බලපත්‍ර නොමැතිව වැලි ප්‍රවාහනය කළ බව කියමින් ලොරි රථයක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තෙබුවන පොලිස් ස්ථානාධිපතිවරයා විසින්
පොලිස් සැරයන්වරයාට අදාල ලොරි රථයේ රියදුරු ඉදිරිපිටදීම බැනවැදී සිය බාරයට ගත් ලොරි රථය නැවත නිදහස් කිරීමට කටයුතු කළ පුවතක් ඊයේ වාර්තා වුනා.

එම සිදුවීමෙන් පසු එම පොලිස් සැරයන්වරයා තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබාගන්නා බවට ප්‍රකාශ කරමින් තෙබුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබෙන අතර පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහය ඇතිව එම පොලිස් නිළධාරියා අත්අඩංගුවට ගෙන තිබූනා. ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමටද මේ වන විට පියවර ගෙන ඇත.

කෙසේ නමුත් අදාල වැලි ලොරිය බලපත්‍ර සහිතව ප්‍රවාහනය කළ එකක් බවයි තෙබුවන පොලිසිය ප්‍රකාශ කරන්නේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා දැඩි විවේචනයක් එල්ල වී තිබුනේ මෙසේය.










තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook