Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


පසුගිය දිනවල තෙබුවන පොලීසියේ සිද්ධියක් පිළිබඳව දැඩිව කතාබහට ලක්වුනා.
ඒ පොලිස් සැරයන්වරයෙකු විසින් අත්අඩංගුවට ගත් වැලි ලොරියක් මුදා හැරීම හේතුවෙන් ඊට විරුද්ධව රාජකාරී ගිනි අවියද රැගෙන නගරයට පැමිණ එම පොලිස් සැරයන් වන සනත් ගුණවර්ධන විසින් ඉහළ පොලිස් නිලධාරීන්ට විරෝධය දැක්වීමය. එම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ සැරයන් සනත් ගුණවර්ධනගේ වැඩ තහනම් කළේය.

මෙම සිදුවීමෙන් පසු අසරණ වූ සනත් ගුණවර්ධනගේ වැටුප ගෙවීමට ෆේස්බුක් වෙබ් අඩවියේ පිරිසක් එක් වී තිබුනා. එම පිරිස විසින් සනත් ගුණවර්ධනට ලබා දීමට මුදල් එකතු කිරීම සඳහා බැංකු ගිණුමක්ද ආරම්භ කර තිබුනු අතර එම ගිණුමට එක්වූ රුපියල් තුන් ලක්ෂ විසිපන්දහසක මුදලක් පමණ සනත් ගුණවර්ධනගේ  නිවසටම ගොස් පරිත්‍යාග කර තිබුනා.

එම අවස්තාවේ සනත් ගුණවර්ධන දැක්වූ අදහස් මෙසේය.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook