Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


නව ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීමට නියමිත බව පළවන වාර්තා අසත්‍ය බව මාධ්‍ය ප්‍රකාශවරයා වන
මිලින්ද රාජපක්ෂ මහතා සිය නිළ ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ස්ථාවර රජයක් පිහිටුවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දිගිටම සහය පළකරන බවත්, නව ආණ්ඩුවේ කිසිදු ධුරයක් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළි නොගන්නා බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්වේ.

එම ට්විටර් පණිවුඩය පහතින්..
gossiplanka.com

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook