Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


පසුගියදා දකුණු කොරියාවේ සෝල් නුවර තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක් සම්බන්ධයෙන් එරට සිටින 27 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තරුණයා විසින් යැවූ අහස් කූරක් අදාළ තෙල් ගබඩා සංකීර්ණය පිහිටි භූමියට පතිත වීම හේතුවෙන් ඇති වූ ගින්නකින් අදාල තෙල් ටැංකිය පුපුරා ගොස් ඇති නිසා මෙලෙස මොහුව අත්අඩංගුවට ගෙන ඇති  බවයි එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කරන්නේ.

මෙම පිපිරීම හේතුවෙන් එහි තිබු ඉන්ධන ලීටර් මිලියන තුනකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook