Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


වතින වැසි සහිත කාලගුණය නිසා නරාහේන්පිට චිත්‍රා පටු මගෙහි කොටසක් ගිලා බැස තිබෙනවා. ගිලා බැසීම සිදුවන අවස්ථාවේ පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි තිබෙන අතර ඒ අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දීමට සිදු වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය තුළ පාසල් ළමුන් කිහිපදෙනෙක් රැදී සිට තිබෙන අතර ඉන් ළමයින් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.



තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook