Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිශ්‍යවේදියෙකු වන ඉන්දික තොටවත්ත පසුගිය කලෙක සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජජාලා මාධ්‍යයන්හි කතාබහට ලක්ව තිබෙනවා.
චන්ද්‍රිකා රූපවාහිනි නාළිකාවක සංවාදයකට එක් වෙමින් ඉන්දික තොටවත්ත එහිදී ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෝ එම පවුලේ කිසිවෙක් නැවත කිසිම දිනෙක අගමැති හෝ ජනපතිවරයා වී බලයට පැමිණෙන්නේ නැති බවය.

කෙසේ වෙතත් ඉන්දික තොටවත්තගේ එම අනාවැකිය පුස්සක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින (26) අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන්නා.

ඉන්දික තොටවත්ත එම වැඩසටහනේදී  දැක්වූ අදහස් පහතින්..

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook