Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


බීමත් රියදුරන් හඳුනා ගැනීමට ක්‍රමවේද තිබුණත් හෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට හැකි ක්‍රමවේදයක් මෙතෙක් හඳුනාගෙන තිබුණේ නැත. එහෙත් රථවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙවැනි මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන රියදුරන් හඳුනා ගැනීමට හැකි උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බවයි.

එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ බීමත් රියදුරන් හඳුනා ගැනීමට භාවිත කරන ක්‍රමය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් බවදත් මෙවැනි මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන පිරිස් හඳුනා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් නොමැති නිසා මෙම තීරණය ගෙන තිබෙන බවද  හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook