Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ශ්‍රීරී ලංකාව හා එංගලන්තය අතර පළමු එක්දින තරඟය වර්ෂාව හේතුවෙන් නවතා දැමු අතර දෙවන තරඟය හෙට (13දා) පැවත්වීමට නියමිතයි. කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමට ඊයේ (11දා) ලැබුණු පුංචි විවේකයේදී  ලංකාවේ සුන්දරත්වය බලන්න ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.
ඔවුන් මින්නේරි වනෝද්‍යනයට අලින්ව බලන්න ගිහින් තිබුණු අතර ඒ අවස්ථාවේ ඔවුන් ගිය වාහනය මඩේ එරිලා අකරතැබ්බයක් වෙලා තිබුණා. පස්සේ ලංකාවේ අයගෙ උදව්වෙන් මඩේ එරුන වාහනේ ගොඩට ගෙන තිබුණා.

ඒ අතරේ සිගීරියේ ගියපු ඡායාරූප වගයකුත් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්  කරලා එංගලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු ජොනි බෙයාස්ටෝ කියලා තිබුනේ ලංකාවේ ඉතිහාසය පුදුම දනවන සුළුයි කයලා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook