Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


ක්සත් ජාතික පක්ෂ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබෙනවා.

මීට පෙර පසුගිය ආණ්ඩුවේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමති ලෙස ඔහු කටයුතු කරන ලදී.



තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook