Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

නුගේගොඩ අධිකරණයේ මහේස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝගය  පරිදි මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතා මරණයට පත්කිරීම සහ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාට තුවාල සිදු සිදු කිරීම
සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය මෙම මස 30 වැනිදා දක්වා යළි රිමාන්ඩ් ගත කර තිබෙනවා.

රත්නපුර මහා රෝහලේ දියවැඩියා ඒකකයේ විශේෂඥ වෛද්‍යවරිය වූ නිලානි කාවිංගා නැමැති මෙම වෛද්‍යවරිය මේ වනවිටත් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook