Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

සුගිය සැප්තැම්බර් 27 වෙනිදා ප්‍රසිද්ධ ගායක දමිත් අසංක කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ සිය බිරිදගේ නිවස අසලදී කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමක් සමබන්ධයෙන් පොලිසි හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් හේතුවෙනි.

වැල්ලවාය අධිකරණය විසින් ඉකුත් 27 වෙනිදා සිට රිමාන්ඩ් බාරයේ තබා සිටි දමිත් අසංකට මෙම මස 23 වෙනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින්නයි නියෝග කර අද (09) දින ඇප මත මුදා හැර තිබෙනවා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook