Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


රිගණක ක්‍රීඩා සඳහා වර්තමානයේ මෙරට පාසල් දරුවන් බහුතරයක් ඇබ්බැහි වී තිබෙනවා. මෙම ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ මොළයේ සිදු වන වෙනස්වීම් සම්බන්ධයෙන් විද්‍යාඥයින් පරීක්ෂණ සිදු කර ඇති බව කිරිබත්ගොඩ මූලික රෝහලේ ප්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක මහතා සඳහන් කළා.

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ මොළයේ හෙරොයින්වලට ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ මොළයේ සිදු වන රසායනික වෙනස්කම්වලට හා සමාන වෙනස්කම් සිදු වන බව ඔවුන් සිදු කළ පරීක්ෂණ තුළින් හෙළිව තිබේ.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook