Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

යේ (16දා) තෙඹුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට ලක්‍ෂ 10ක මුදලක් පරිත්‍යාග කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණා. ඒ ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා ඊයේ දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය.

ජනාධිපතිවරයා මෙම රුපියල් ලක්‍ෂ 10ක මුදල පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙන්නේ පසුගියදා තෙඹුවන නගරයේ සිදුවූ සිදුවීමෙන් පසුව සේවය අත්හිටවනු ලැබීම හේතුවෙන් සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ආර්ථික දුෂ්කරතාවන් නිසා බව වාර්තා වුණා. එමෙන්ම පොලිස් සැරයන් සහන් ගුණවර්ධන මහතා යළි සේවයේ පිහිටුවා එම පොලිස් ස්ථානයටම අනුයුක්ත කර ඇතැයි වාර්තා වෙනවා.

තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook