Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


පිදුරංගල ගල මුදුනේ සිට අඬ නිරුවත් ඡායාරූප ගැනීමේ සිද්ධියට අදාල තරුණයින් තිදෙනකු අද (26) දහවල් ගලේවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔවුන් තිදෙනාම 19 හැවිරිදි වියේ පසුවන අතර ඔවුන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයින්ය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ඡායාරූපයට පෙනී සිටි තරුණයින් දෙදෙනා සහ එම ඡායාරූප ලබාගත් තරුණයා වේ.

මොවුන් පිළිබඳ සමාජ මාධ්‍ය හරහා තොරතුරු සොයා ගැනීමෙන් අනතුරුව පොලීසිය ඔවුන්ගේ නිවෙස් වෙත ගොස්  තිදෙනාම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.


තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook