Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


ද (24දා) අළුයම ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් පාර්ලිමේන්තුවට යාබද ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පදික වේදිකාවේ කොටසක් ගිලා බැස තිබෙනවා.

මේ නිසා එහි තිබූ විදුලි කණු සහ ගස් ද අඩි කිහිපයක් යටට ගිලා බැස තිබෙන අතර හානි වූ විදුලි පද්ධතිය අලුත් වැඩියා කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වුණේ.





තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook