Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News


හිටපු ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුමේ, "කුණු තැවරුණ ඇඳුම් කිසිම දිනයකදීවත් මහජනතාව ඉදිරියේ සේදීමට කටයුතු නොකළ යුතු බව" යනුවෙන් සඳහන් කර තිබෙනවා.

එහිදී මහේල වැඩිදුරටත් පවසා තිබෙන්නේ මෙසේය..

හැඟීම්බර තීරණ සෑම විටම නිවැරදි නොවන බවත්,  ශ්‍රීලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩාත් යහපත් දේ කුමක්ද යන්න සිතා බැලීම විනා හැඟීම්බර තීරණ නොගන්නා ලෙසය.

 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ඇනජලෝ මැතිව්ස්ව නාකත්වයෙන් ඉවත් කිරීමත්, ඔහුව එංගලන්ත තරඟාවලියට නම් නොකිරීමට තීරණයක් ගෙන ඇති මෙවැනි මොහොතක මහේලගේ මෙම ප්‍රකාශය කාගෙත් අවධානයට ලක්ව ඇත.


තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook