Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Advertisement

Latest Inside News

ශ්‍රි ලංකාවේ ලොකු පොඩි කව්රුත් බලන දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය මාලාව ලෙස සැලකෙන කෝපි කඩේ ටෙලි නාට්‍ය කා අතරත් ජනප්‍රිය ටෙලි නාට්‍යකි. කෝපි කඩේ ටෙලිනාට්‍යයේ කුරුං ගුරුං යනු ජනප්‍රිය ප්‍රධාන චරිතයකි.

කුරුං ගුරුං එහමත් නැත්නම් එම චරිතයට පණ පොවන කේ.ඒ. පියකරු මහතා මීට මාස කිහිපයකට පෙර රෝගාතුරු විය. එම මහතා රෝගය සුව කර ගැනීම සඳහා මේ වන විට අධාර පතමින් මිහින්තලේ සතිපොළ අසල සිටිනා බවට සංවේදී පුවතක් ගැන අපට දැනගන්නට ලැබුනා. එම සංවේදී අවස්ථාවේ ඡායාරූප පහතින්.

කේ.ඒ. පියකරු මහතාට අධාර කිරීමට කැමති අයෙකු සිටීනම් මෙම අංකයෙන් තොරතුරු ලබා ගත හැකිය.  0716181099



තවත් පුවත්

Gossip Lanka Main News

Advertisement

Like Us on Facebook